Friday, April 24, 2020

ප්‍රශ්න පත්‍ර ආශ්‍රිත ගැටලු.


1.බහුවරණ ප්‍රශ්න පත්‍රයක ප්‍රශ්න 40කි.නිවැරදි පිළිතුරකට ලකුණු 2 බැගින් ලැබේ.වැරදි පිළිතුරකට ලකුණු 1බැගින් අඩු කරයි.ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයා ලකුණු 35ක් ලබා ගන්නා ලදී.නිවැරදි පිළිතුරු සංඛ්‍යාව හා වැරදි පිළිතුරු සංඛ්‍යාව කොපමණද?

2.ගොවිපළක කුකුළන් හා ගවයන් පමණක් 30 දෙනෙකු සිටී.ඔවුන්ගේ පාදවල ඓක්‍යය 80කි.එහි සිටි කුකුළන් ගණන කීයද?

5 comments:

  1. by sanjaya

    answers

    1.niweradi prshna-25
    weradi prshana-15

    2.kukulan 20
    gawayan-10

    ReplyDelete
  2. https://www.facebook.com/messages/t/4118087111542108

    ReplyDelete
  3. By Iahara

    1. නිවැරැදි පිළිතුරු - 25
    වැරදි පිළිතුරු - 15


    2. ගවයන් - 10
    කුකුළන් - 30

    ReplyDelete
  4. 1. Correct answers = 25,
    incorrect answers = 15

    2. # of Cows= 10
    # of chicken = 20
    (For total no.s ..... x+y=30
    For legs................2x+4y=80)

    ReplyDelete
  5. ඉහත ගැටලුවලට පිළිතුරු

    1.මෙහිදී පළමුව සියලුම ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු ලබා ගෙන ඇති ලෙස සැලකිය යුතුය.
    ඒ අනුව,
    40 × 2 = 80
    (ප්‍රශ්න ගණන) (නිවැ.පිළිතුරු)
    ලබා ගත් ලකුණු = 35 -
    --------------
    = 45
    මෙය නිවැ.පිලිතුරක් සදහා ලැබෙන ල. 2 සහ වැරදි පිළිතුර සදහා අඩු කරන ල. 1 එකතු කර ,එනම් 3න් බෙදිය යුතුය.එවිට නිවැරදි පිළිතුර ලැබේ.
    = 45/3
    වැරදි පිළිතුරු = 15

    නිවැරදි පිළිතුරු = 35-15
    =20


    2.මෙහිදීද ගොවිපොළේ ගවයන් පමණක් ඇතැයි නිගමනය කර සියලුම සතුන් ගණන ගවයන්ගේ පාද ගණනින් වැඩිකළ යුතුය.
    ඒ අනුව,
    30×4 = 120
    ගොවිපොළේ සතුන්ගේ පාද ගණන = 80 -
    --------------
    = 40
    එය සතුන් වර්ග දෙකෙහි පාදවල වෙනසින් බෙදිය යුතුය.
    = 40/2
    කුකුළන් ගණන = 20

    ගවයන් ගණන = 10

    ReplyDelete

අභියෝග්‍යතාව සහ බුද්ධි පරීක්ෂණය 2020.06.27

01. විමලා, රාධා, ආමිනා ලිපිකාරිණියන් තිදෙනෙකි. නිමල් හා නාදන් ලිපිකරුවන් දෙදෙනෙකි. තව ද  ආමිනා හා නාදන් ආධුනිකයන් ය. මොවුන් අතරින් ත...